Jump to content

බ්ලේස් පැස්කල්

විකිපීඩියා වෙතින්
(Blaise Pascal වෙතින් යළි-යොමු කරන ලදි)
බ්ලේස් පැස්කල්
Painting of Blaise Pascal made by François II Quesnel for Gérard Edelinck in 1691.
Born19 ජුනි 1623(1623-06-19)
Clermont-Ferrand,
Auvergne, ප්‍රංශය
Died19 අගෝස්තු 1662(1662-08-19) (වයස 39)
පැරීසිය, ප්‍රංශය
යුගය17 වන සියවසෙහි දර්ශන විද්‍යාව
ප්‍රදේශයබටහිර දර්ශන විද්‍යාව
ගුරුකුලයJansenism
ප්‍රධාන ලැදිකම්
සංගණ්‍ය අදහස්
  • Pascal's Wager
  • Pascal's triangle
  • Pascal's law
  • Pascal's theorem
Influences
    • St. Augustine of Hippo
    • මි‍චෙල් ඩි මොන්ටෙයින්
    • René Descartes
    • Gilles de Roberval[1]
    • Cornelius Jansen
    • Epictetus
    • Gerolamo Cardano
Influenced
    • Antoine Arnauld
    • Pierre Duhem
    • විලියම් ජේම්ස්
    • . W. Leibniz
    • Léon Brunschvicg
    • Alexis de Tocqueville
    • හෙන්රි බර්ග්සන්

බ්ලේස් පැස්කල් (1623 ජුනි 19 , 1662 අගෝස්තු 19) ප්‍රංශ ජාතික ගණිතඥයෙක්, භෞතිකවාදියෙකු හා ආගමික දර්ශනවාදියෙකු වේ. ඔහු කුඩා කළ අසිරිමත් දරුවකු විය. ඔහු තම පියාගෙන් අධ්‍යාපනය ලබා ගත්තේය. පැස්කල්ගේ මුල් වැඩ කටයුතු සිදු වූයේ ස්වාභාවික හා ව්‍යවහාරික විද්‍යාවෙනි. එහිදී ඔහුගේ වැදගත්ම ඉදිරිපත් කිරීම වූයේ ඔහු විසින් නිර්මාණය කළ යාන්ත්‍රික ගණක යන්ත්‍රයයි. තවද තරල පිළිබඳ හැදෑරීම් හා ඉවාන්ගෙලිස්ටා ටොරිශෙලිගේ පීඩනය හා රික්තය පිළිබඳ මූලධර්මය පැහැදිලි කිරීම ද අයත් වේ. මෙහි දී පැස්කල් විද්‍යාත්මක ක්‍රමය ආරක්ෂා කර ගනිමින් එම ලිපි ලිවීය.

මූලික වශයෙන් පැස්කල් ගණිතඥයෙකි. ඔහුගේ උදව්වෙන් පරීක්ෂණවල නව ප්‍රධාන දොරටු දෙකක් විවෘත විය. ඔහු ඉතා සිත් ගන්නා ශාස්ත්‍රීය නිබන්ධන කිහිපයක්ම ප්‍රක්ෂේපී ජ්‍යාමිතිය පිළිබඳව වයස අවුරුදු 16 දී ලිවීය. පසුව පියරේ ඩී ෆර්මාට් හා එක් වී නූතන වාණිජ විද්‍යාවේ හා සමාජ විද්‍යාවේ ගොඩනැගීමට හේතු වූ සම්භාව්‍යතා සිද්ධාන්තයන් සොයා ගන්නා ලදී. මෙම විශ්මය ජනක සොයා ගැනීම්වලින් අනතුරුව 1654 අග භාගයේ දී ඔහු තම විද්‍යාත්මක කටයුතු අත්හැර දර්ශනවාදය හා සිද්ධාන්තමය කරුණු සෙවීය. මෙම කාලය තුළදී ඔහු අතින් සිදු වූ ප්‍රධාන කටයුතු දෙකක් නම් Lettres provinciales හා Pensées ය. පැස්කල් තම ජීවිතය පුරාම අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පීඩා විඳි අතර ඔහු තම 39 වන උපන්දිනයෙන් මාස දෙකකට පසු මිය ‍ගියේය.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Vincent Jullien (ed.), Seventeenth-Century Indivisibles Revisited, Birkhäuser, 2015, p. 188.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=බ්ලේස්_පැස්කල්&oldid=667679" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි