Jump to content

ගූගල් ක්‍රෝම්

විකිපීඩියා වෙතින්
(Google Chrome වෙතින් යළි-යොමු කරන ලදි)

ගූගල් ක්‍රෝම්
සංවර්ධක(යෝ)ගූගල් සංස්ථාපිත
ප්‍රථම නිකුතුව
Windows XPbeta / සැප්තැම්බර් 2, 2008; වසර 17 කට පෙර (2008-09-02)
Windows XP1.0 / දෙසැම්බර් 11, 2008; වසර 17 කට පෙර (2008-12-11)
macOS, Linuxpreview / ජුනි 4, 2009; වසර 16 කට පෙර (2009-06-04)
macOS, Linuxbeta / දෙසැම්බර් 8, 2009; වසර 16 කට පෙර (2009-12-08)
Multi­platform5.0 / මැයි 25, 2010; වසර 15 කට පෙර (2010-05-25)
ස්ථාවර නිකුතු(ව) [±]
Windows, macOS, Linux144.0.7559.109/110[1] විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 27 ජනවාරි 2026; දින 7 කට පෙර (27 ජනවාරි 2026)
Android144.0.7559.109[2] විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 27 ජනවාරි 2026; දින 7 කට පෙර (27 ජනවාරි 2026)
iOS144.0.7559.95[3] විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 20 ජනවාරි 2026; දින 14 කට පෙර (20 ජනවාරි 2026)
Extended Support Release142.0.7444.265[4] විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 6 ජනවාරි 2026; දින 28 කට පෙර (6 ජනවාරි 2026)
Preview release(s) [±]
Windows, macOS, Linux145.0.7632.26[5] විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 28 ජනවාරි 2026; දින 6 කට පෙර (28 ජනවාරි 2026)
Android145.0.7632.26[6] විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 28 ජනවාරි 2026; දින 6 කට පෙර (28 ජනවාරි 2026)
iOS145.0.7632.31[7] විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 28 ජනවාරි 2026; දින 6 කට පෙර (28 ජනවාරි 2026)
ක්‍රමලේඛන භාෂා(ව)C, C++, Assembly, HTML, Java (Android app only), JavaScript, Python[8][9][10]
EnginesBlink (WebKit on iOS), V8 JavaScript engine
මෙහෙයුම් පද්ධතිය
පරිගණක වේදිකාවIA-32, x86-64, ARMv7, ARMv8-A
Included with
ලබාගත හැකි භාෂා ගණන47[13]
වර්ගයවෙබ් බ්‍රව්සරයකි, ජංගම වෙබ් බ්‍රව්සරයකි
බලපත්‍රයProprietary freeware, based on open source components.[14][note 1]
වෙබ් අඩවියgoogle.com/chrome/

ගූගල් ක්‍රෝම් යනු ගූගල් සමාගම විසින් වැඩි දියුණු කරන ලද නොමිලේ ලබාගත හැකි වෙබ් බ්‍රවුසරයකි. එය 27 වැනි සංස්කරණය තෙක් පිටු දර්ශන සැකැස්ම සැකසීමට වෙබ්කිට් ලේඅවුට් එන්ජිම යොදාගත් අතර 28 වැනි සංස්කරණයේ සිට වෙබ්කිට් පාදක කරගත් බ්ලින්ක් ලේඅවුට් එන්ජිම භාවිතා කරයි.[15] මුල්ම වරට 2008 සැප්තැම්බර් දෙවන දින එහි බිටා සංස්කරණය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා දියුණු කෙරිනි. එහි පළමු ස්ථාවර සංස්කරණය 2008 දෙසැම්බර් එකොලොස් වන දින මහජනතාවට නිකුත් කරන ලදි. StatCounter වෙබ් අඩවියට අනුව ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය 2013 අප්‍රේල් වන විට ලෝක වෙබ් බ්‍රව්සර් භාවිතය අතින් 39% කොටසකට හිමිකම් කියයි.[16]

2008 සැප්තැම්බරයේදී ගූගල් සමාගම සිය වෙබ් බ්‍රව්සරයේ කේත විශාල කොටසක් ක්‍රෝමියම් නමැති විවෘත කේත මෘදුකාංගයක් ලෙස නිදහස් කෙරිණි.

ඉතිහාසය

[සංස්කරණය]

ගූගල් සමාගමේ එරික් ෂ්මිත් සයවසරක් තිස්සේ තම සමාගමේ ස්වාධීන වෙබ් බ්‍රව්සරය දියුණු කිරීමට මැලිවිය. ඔහු ප්‍රකාශ කර සිටියේ "ඒ කාලේ ගූගල් කියන්නේ සමාන්‍ය සමාගමක්" ; ඔහුට එකල බ්‍රව්සරය යුද්ධයක පැටලී සටනක් දීමට කිසිදු කැමැත්තක් නොතිබිණි. එහෙත් ගුගල් සමාගමේ සමනිර්මාතෘ වන සර්ජි බ්රින් සහ ලැරී පෙජ් විසින් මොසිල්ලා පදනමේ මෘදුකාංග ශිල්පින් කුලියට යොදා ගෙන ගූගල් ක්‍රෝම්හි අදර්ශනයක් සැදීමෙන් පසු එරික් ස්කිමිත් එහි විශිෂ්ටත්වය ඉදුරාම තම සිත වෙනස් කල බව කියා සිටියා.

සටහන්

[සංස්කරණය]
  1. ^ Chrome's WebKit & Blink layout engines and its V8 JavaScript engine are each free and open-source software, while its other components are each either open-source or proprietary. However, section 9 of Google Chrome's Terms of Service designates the whole package as proprietary freeware.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Stable Channel Update for Desktop" (ඉංග්‍රීසි භාෂාව බසින්). ජනවාරි 27, 2026. සම්ප්‍රවේශය ජනවාරි 27, 2026.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. ^ "Chrome for Android Update" (ඉංග්‍රීසි භාෂාව බසින්). ජනවාරි 27, 2026. සම්ප්‍රවේශය ජනවාරි 28, 2026.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  3. ^ "Chrome Stable for iOS Update" (ඉංග්‍රීසි භාෂාව බසින්). ජනවාරි 20, 2026. සම්ප්‍රවේශය ජනවාරි 20, 2026.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  4. ^ "Extended Stable Updates for Desktop [version number mislabeled as "142.0.7499.265"]" (ඉංග්‍රීසි භාෂාව බසින්). ජනවාරි 6, 2026. සම්ප්‍රවේශය ජනවාරි 6, 2026.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  5. ^ "Chrome Beta for Desktop Update" (ඉංග්‍රීසි භාෂාව බසින්). ජනවාරි 28, 2026. සම්ප්‍රවේශය ජනවාරි 28, 2026.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  6. ^ "Chrome Beta for Android Update" (ඉංග්‍රීසි භාෂාව බසින්). ජනවාරි 28, 2026. සම්ප්‍රවේශය ජනවාරි 28, 2026.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  7. ^ "Chrome Beta for iOS Update" (ඉංග්‍රීසි භාෂාව බසින්). ජනවාරි 28, 2026. සම්ප්‍රවේශය ජනවාරි 28, 2026.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  8. ^ "Chromium (Google Chrome)". Ohloh.net. අප්‍රේල් 21, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය පෙබරවාරි 8, 2012.
  9. ^ "Chromium coding style". Google Open Source. සම්ප්‍රවේශය මාර්තු 29, 2017.
  10. ^ Lextrait, Vincent (ජනවාරි 2010). "The Programming Languages Beacon, v10.0". මැයි 30, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය මාර්තු 14, 2010.
  11. ^ "Chrome 95 brings Material You to everyone, adds secure payment confirmation, and more". XDA Developers. ඔක්තෝබර් 21, 2021. සම්ප්‍රවේශය නොවැම්බර් 18, 2021.
  12. ^ "Google Chrome (iOS)".
  13. ^ "Supported languages". Google Play Console Help. සම්ප්‍රවේශය දෙසැම්බර් 18, 2015.
  14. ^ "Google Chrome and Chrome OS Additional Terms of Service". www.google.com.
  15. ^ "Google going its own way, forking WebKit rendering engine". Ars Technica. සම්ප්‍රවේශය අප්‍රේල් 3, 2013.
  16. ^ "Top 5 Browsers from Oct 2012 to Apr 2013 - StatCounter Global Stats". StatCounter. සම්ප්‍රවේශය මැයි 31, 2013.


භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ගූගල්_ක්‍රෝම්&oldid=729325" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි